Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore මව්වරුන්ගේ දිනය pdf

මව්වරුන්ගේ දිනය pdf

Published by gaminee, 2022-06-04 12:00:21

Description: මව්වරුන්ගේ දිනය pdf

Search

Read the Text Version

2022 මැයි 08 වන දනි ට එළඹෙන මවුවරුනග් ේ දිනය අනුස්මරණය පිණිස තැබෙන සටහනක.ි සත් ර‍් තී ව් යේ දිව්‍යමය ස්වරුපය - අමම් ා දෙවයි න් තම දරවු න් අසල මහි ිපිට සටි නි බව තහවරු ු කරි ීම උදෙසා, දෙවයි න් තමාගේම ස්වරූපයෙන් මව්වරුන් මැවීය යන විශ්වීය විශ්වාසයක් මෙදියත මළු ුල්ලේ පවතී. මවක් දේවතාවියක් ලෙසින්ම උත්තරීතරය. ඇයට තම දරුවා වෙනුවෙන් ඉටු කළ නොහැකි කිසිදු කාර්යයක් මිහිපිට නොමැති සෙයකි. මිහි මඩල මත ජීවත් වන මා,ඔබ මෙනම් , මානව වංශයේ ආරම්භයේ සිට පහළ වූ සෑම ජීවීයෙකුම බිහි කිරීමේ උදාර කර්තව්‍යයේ ගෞරවණිය නිර්මාතෘත්වය මව්වරුන් වෙත හිමි වන්නේ නිතැතිනි. දස මසක් තළු කුස දරා සිටිනා කාලය පරු ාවට ,බිහිවන දරවු ා ගේ සුරක්ෂාව වෙනුවෙන් ඇය විසින් පිළිවෙත්

සමභ් ාරයක් පුරනු ලබන්නීය. ඇය දරුවා බිහි කරන්නේ ද ලෝකයෙහවිිඳයි නොහැකි අපහසුතම වේදනාව වූ ප‍්රසව වේදනාව මහත් ආයාසයෙන් මැඩ ගනිමි.ණදිර.වු ා බහි ි කරතම් ,දරවු ා වෙනවු ෙන් ඇය හද පතල් ෙන් මතු වන හෘදයංගම අසමී ති සෙනෙහසනි ්, ඇය සිරුරේ දිවෙනා රත් පැහැ රුධිරය ශ්වේත වර්ණ මව් කිරි බවට පත්වමී විශ්මිත වශි ව් ීය සදි ුවමී ක.ි කිරෙන් බරවූ පියයුරෙහි තඩු ු ඇය සිය බිළිදාගේ සසු නි ිදු දෙතොල් අතර රදවන්නේ,බිළිදා හිස ඇගිළි තුඩින් පිරිමදිමින් අසීමිත දයාවක් සිය සනත් ානයෙහි දරාගෙනය . මෙම නිමේෂය බිළිදාගේ කායික පෝෂණය මෙන්ම මානසික වර්ධනය උදෙසා අතිශයින්ම හේතු කාරක වන බව නුතන වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර ඇත. උපත ලද දනි සිට,දරුවා හැදී වැඩී යෞවනත්වයට පත්වණ තුරා,දරුවා රැක බලා ගනිමින්, ලෙඩට දුකට අවැසි පර‍් තිකාර ලබා දෙමින,් පෝෂණය කරමින්,යහ ගුණ දම් වඩවමින්,නිසි අධ්‍යාපනයක් වෙත යොමු කරවමනි ් දරවු ා වෙනවු ෙන් මවක වසි ින් ඉටුකරනු ලබන යුතුකම් සමභ් ාරය ඉමහත.ි ඒ වෙනුවෙන් ,තමන් වැඩවි ිය පතව් ූ පසුව දරුවන් විසින් මවපු ියන් හොදින් රැ ක බලා ගැනීම ඔවුන් වෙත පැවරෙන පරම යුතකු මක.ි මාපයි උපස්ථානය මංගල කාරණාවක් සේ දැකව් ූ බදු නු ් වහනස් ේ ප‍ි්රයවචනයෙන් ඔවුන් අමතන ලෙසත්, වන්දනාමාන කරන ලෙසත,් .ගරු සැලකලි ි කරන ලෙසත්,ගෞරවනීය ලෙස ඔවුන් ඉදිරයි ේ හැසිරෙන ලෙසත්, ඔවුන්ව ඉක්මවා නොයන ලෙසත්, ඔවුන් නාවා කවා පොවා ලෙඩට දුකට පහි ිටවන ලෙසත්, මිය ගිය පසු සිහිපත් කොට පින් පමුණුවන ලෙසත් වදාළ සේක.යමෙක් බොහෝ සම්පත් ඇතිව සිටියදී වෘද්ධ බවට පැමිණි දෙමාපියන් පෝෂණය නොකෙරේද? ආරක්ෂා නොකෙරේ ද? ඔහු වසලයෙක් වන බව වසල සතු ‍්රයෙන් දේශිතය. බුදුරජාණන් වහන්සේ තරම් මවගේ පියාගේ අගය, වටිනාකම ධර්මානුකලූ ව වගි ‍්රහ කළ වෙනත් ශාස්තෘවරයෙක් මිහිපිට නොමැති තරම්ය. යරු ෝපයෙහි මාතෘත්වයට ප‍රණ් ාමය දැක්වීමේ ප‍රව් ණතාව ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට පුර්වයෙහි ග්‍රීක රෝම යුගයන් දකව් ා ඈත අතීතයට දිවයයි. එම යුගයේ මවුවරුන්ගේ අධිපති දෙවගන ලෙසින් රියා දෙව්දුව මවුවරුන් අතර ඉහලම ගෞරවයට බදුන්වූ බැව් පැවසේ.ග්‍රීක බසින් රියා යන්නෙහි අරුත ප‍්රවාහය රයියනා්දනෙවයිග. න ගලායාම , සත් ර්‍ ීත්වය හා සාරවත් බව යන ත්ර‍ ිවධි අංශයනහ් ි සිය බල පරාක්‍රමය පැතරි ූ දේවතාවියක් ලෙසින් ගර්‍ ීක වැසයි න් අතර පිලි ගැනමී ක් පැවතිණ.ි මැද පෙරදගි සහ යරු ෝපා රටවල මාතෘත්වය අති පබ්‍ර ල ලෙසින් පූජනීය සහ ගෞරවණීයත්වයට පත්වයූ ේ ක්‍රි.පුර්ව 6-4 කාල පරාසය තුළය. එනම් මරියා මවු තුමිය කුසින් ජේසු තුමන්ගේ උපත සිදුවීමත් සමගය. කති නු ු සමාජය මරියා මවතු ුමයි දේවත්වයෙන් අදහන අතර එතුමියගේ උපත සමරමින් ගෞරවාදරය දැක්වීම සදහා සෑම වසරකම සැප්තැම්බර් 08 වනදිනය යොදාගෙන ඇත. තම මව වන ඇනා එම් ජාවිස් මහත්මියට සහ ලෝකයේ අනෙකුත් සියලුම මව්වරුන්ට උපහාර දැක්වීමට තීරණය කළ දයි ණයි ක වන ඇනා මේරි ජාවිස්ගේ දැඩි අධිෂ්ඨානයේ පත්‍ර ිඵලයක් ලෙසින් ලෝක මව්වරනු ් සැමරීමේ මුල්ම උත්සවය 1908 මැයි 09 වන දින මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නජාටවසි ය් ෙදිණි. මැතනි ියගේ සුවිශේෂී ඉල්වීම මත , මව්වරුන්ගේ දිනය ෆෙඩරල් රජය විසින් පිළිගෙන , 1914 දී එවකට සිටි ජනාධිපති වඩු ්ර‍ ෝ විල්සන් ,සෑම වසරකම මැයි මස දෙවන සතියේ ඉරිදා මව්වරුන්ගේ දිනය ලෙස නම් කරන ලෙස නරි ද් ේශිත පනතට සිය නිල අත්සන යොදනු ලැබ.ිමණවිගේ දිනයෙහනි ිර්මාතෘ වන ඇනා ජාවිස් සිය සැබෑ ජීවිතයේදී , කිසි දිනෙක මවක් නොවූ බව ද පැවසේ.

ජාවසි ් මැතණි ිය1948 නොවැම්බර් 24 වන දිනමයි ගියාය. ඇයව ෆිලඩෙල්ෆියා හි බටහිර ලෝරල් හලි ් සුසාන භූමයි ේදී තැන්පත් කරන ලදී. එදින ගැ්ර‍ ෆ්ටන්හි මෙතෝදිස්ත පල්ලියේ සීනුව ඇයට ගෞරවය පිණිස 84 වතාවක් නාද වුයේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 84 ක් බැව් සනිටුහන් කරි ීම පණි ිසය. සුසානයට සැතපුම් හතරක් ඔබබ් ෙන් පහි ටි ි ඇනා ජාවිස් උපන් නිවස කෞතුකාගාරයක් ලෙසනි ් පවතව් ා ගෙන යනු ලබය.ි . මව්වරුනග් ේ දිනයේදී දූ දරුවන් එක්ව මව්වරුන් සතුටින් තැබීම පිණිස විවිධ අන්දමේ උත්සව සංවිධානය කෙරේ. ආහාරපාන ,ඇදුම්පැළදුම්,ඔවුන් ප්‍රිය කරන විවිධ තෑගිබෝග පිරිනැමීම පමණක් නොව ඔවනු ් වනි ෝද චාරිකාවන්ට සහභාගී කරවා ගැනීම ද සිදු කෙරේ. සංගීත සහ විවිධ ආගමික උත්සව ද මවව් රනු ් ගේ දිනයේදී සුලභ ලෙස දැකගත හැකිය. දුර බැහැර පද‍්ර ේශයන්හි සේවයෙහි නිරත දුදරුවන් ,තෑගිභෝග රැගෙන සිය මවු වරුන්ගේ සුවදුක් බැලීමට පැමිණීමද මවුවරුන්ගේ දිනයේ සම්පද්‍ර ායික චාරති ර‍් යක් බවට පත්ව ඇත තම දරුවන් මැනවනි ් හදා වඩා,ඔවනු ් රටේ දැයේ උනන් තියට උර දීම පණි සි සමාජය වෙත යමු කිරමී ට එහා ගයි සුවිසල් කාර්ය භාරයක් මව්වරනු ් වෙතනි ් ඉටවු න බව විශේෂයෙන් සදහන් කළ යුතවු ේ. දේශයේ නවි හල් භාවය රැක ගනන් ට ගැමණු ු කමු රුන් බිහි කළ වහි ාර මහා දේවිය,තම පතු ු මෙහෙයවූ සේනා සංවධි ානයේදී සයි පුතගු ේ සෙවනැල්ලක් සේ රැදෙමින් ගැමණු ු කමු රුන් දිරමි ත් කළ අයරු ු ඉතිහාසය අපට සිහි ගන්වයි. තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන සම්ප්‍රදායික ආප්තෝපදේශය තළු නි ් ද ජනගත කෙරෙන්නේ රටක් දේශයක් යහපත් දිශානතියකට යොමු කිරීමට ඇය තුළ පවත්නා උත්තරීතර අධිෂ්ටානශීලී ශක්තියයි. “තාරුණ‍්යය මැකී යය;ි සයි ලු ආදර බැදීම් පෑල දොරින් පලා යයි.එනමුදු දරුවා වියපත් වුවද මවකගේ දරු සෙනෙහස බදි කුදු , කෙදිනවක වත් කෙලෙසකවත් නොසිදෙන්නේය.…” යනුවෙන් වරක් පංර‍් ශ ජාතික සාහිතය්‍ ධර වකි ්ටර් හයි ගු ෝ ( 1802- 1885 ) පැවසීය . දරුවා කෙතරම් වියපත් වුවද මව ඔහු වෙත සෙනෙහස දලව් නන් ේ , බාල කාලයේ තම ඇකයේ නැළවුණු බිළිදාට දැක්වූ සෙනෙහස විලසින්ම බව යථෝක්ත ප‍ර් කාශයෙන් ගම‍්යවේ. . මවකගේ නොපසුබස්නා වරී ්යය මරූ ත් ිමත් කෙරෙන, මැකස් මි ් ගෝර්කි විසනි ් ලයි න ලද “අම්මා”නමැති කෘතියේ ‘අම්මා’ මැයෙනව් ූ ප්‍රධාන චරති ය ද මෙහිදී අපට නති ැතින්ම සිහපි තව් ේ. ඉතාමත් ධෛර්යවන්ත කානත් ාවකගේ චරිත සව් භාවය කදමි ට නිරූපනය කරන.‘නීලව්නා’, ඒ දරි යි සම්පන්න අභීත අම්මාය.ඇගේ සව් ාමපි රු ෂු යා සාමාන‍ය් කමක් රුවෙකි. නිරන්තරයෙන් බමී තව් සටි නි මෙම ස්වාමි පුරෂු යා තම බරි ිනද් ෑට තලා පෙලා පමුණවු න අනේක විධ වද හිංසා අපමණය. ඒ සියලු ගැහැට විද දරා ගනමි නි ් සයි එකම පුතු පෝෂණය කරමනි ් මැනවනි ් හදා වඩා ගැනීමට ඇය කාරය් ශරු වුවාය.සැමයි ා අකාලයේ මියැදණු ු පසුව ඇය සයි පුතු සමග අනනත් අසරණ භාවයට පත්වවූ ාය. තරුණ වියට එළබි ඇයගේ පතු ,ු එවකට රසු යි ාවේ පැවති අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කරි මී පණි සි වපි ල් වාදී කර‍් ියාකාරකම්වලට යොමු වෙයි. තම පුතුගේ ක්ර‍ යි ාකාරකම් සදහා සහය දීම පණි ිස ඇය වෙසව් ලාගෙන ප්‍රචාරක පත්‍රකි ා රහසනි ් ගෙන ගොස් කර්මාන්ත ශාලා සේවකයින් , ගොවීන් අතරේ බෙදා හරමි ින් ඔවනු ් දැනුවත් කිරමී සාරථ් කව සිදු කරනු ලැබවු ාය. මේ අතර . දමු ර් යි පොළකදී ඇය පොලිස් නලි ධාරනී ග් ේ ග්ර‍ හණයට පතව් ඔවනු ගේ කෘර වධ හංි සාවලට නොසැළී මුහුණ දුන්නේ සිය දැඩි ආත්ම ශක්තිය මැනවින් පක්ර‍ ට කරවමිණි. “අම්මා “. කතාව පුරාම ගලා යන මේ දරි ිය මවගේ චරති ය, මවකගේ වීරත්වය මොනවට ඉසම් තු කර දක්වය.ි මැක්සිම් ගෝර්කි ගේ සැබෑ ජීවිතයේ මවවූ වාවරා පෙෂක් ෝව් ගේ චරිතය ආශයර‍් ෙන් “අම්මා” නවකතාව නිරම් ාණය කරනන් ට ඇතැයි අපට අනුමාණ කළ හැකිය.

ජපානය ,මහා භාරතය වියට්නාමය, ඇමරිකාව වන් රටවල් ගණනාවක, අමම් ාවරනු ්ගේ ශේෂ්ඨත්වය නිරූපණය කෙරෙන කෞතුකාගාර ගණනාවක් ස්ථාපනය කර ඇත. එම කෞතුකාගාරයන්හි විශේෂයෙන්ම තම රට කරී ත් ියට පත් කළ ප්‍රකට දේශපාලකයින්, සාහති ්‍යයධරයනි ් , නව්‍ය නිෂප් ාදනයන් ලොවට හඳනු ව් ාදුන් වයි තුන් ලොවට බහි කි ළ අමම් ා වරුන්ගේ චරති ාපදානයන්, ඔවනු ් ලද අතද් ැකීම් , මරු ්තීන් සහ ඡායාරපූ මගින් ප්‍රදරශ් නය කෙරේ. ශර‍් ී ලංකාවේ ද මෙවන් කෞතුකාගාරයක් ස්ථාපනය කරි මී ේ යෝග්‍යතාව පළි ිබඳව සංස්කෘතික අමාත‍්යංශයේ සවු ිශේෂී අවධානය යොමු කරි ීම යගු යේ කාලනී අවශ‍ය් තාවයකි.මෙමගනි ් දේශයේ ප්‍රගමනයට උර දුන්, අප‍්රකට ,නනන් ාදනු න දැයේ වරී මාතාවන් ගේ මාතෘතව් යේ සවු ද අපගේ බාල පරපුරට මැනවින් ග‍ර් හණය කර ගැනමී ට අවකාශයක් සැලසෙනු නයි ත.ි වහි ාර මහා දේවිය,මහ පැරකුම්බා නරි ිදුන් ගේ මෑණයි න් රතන් ාවලී බිසව, ශර‍් ී ලංකාවේ පර‍් ථම අගර‍් ාමාත‍්ය ධරු ය හෙබවූ ඩී .එස.් සේනානායක මැතිදුනග් ේ මෑණී කැතලින් එලසි බෙත් ගුණසේකර මැතිනයි , එස්.ඩබ්.ආර්. ඩී.බණ්ඩාරනායක අගමැති මෑණයි න් ඩේසි ඔබේසේකර මැතිනිය,වත්මන් ජනාධිපති හා අගමැති මෑණියන් දැනඩ් ිනා රාජපක්ෂ මැතිනිය , හෙළයේ මහා ගතක් රු මාටනි ් වකි ර‍් මසංි හ මෑණියන් ලයි නගේ නොච්චිහාමි මැතිනයි ,සිංහලයේ මහා ගානද් ර්ව්ය‍ අමරදේව මෑණයි න් මැගී වෙසල් ිනා මෙනද් ිස් මැතනි ිය වන් ලංකාවේ වවි ධි කේෂ්තයර‍් න්හි වසි ්කම් පෑ දරුවන් බිහි කළ අමම් ාවරනු ් පිලබි දව වත්මන් සමාජය දැනුවත් කරි ීමට මවවු රනු ග් ේ කෞතුකාගාරයකින් ඉමහත් සේවාවක් සැලසෙනු නියතය. එසේම එමගින් ශේෂ්ඨ පදු ්ගලයින් බහි ි කළ ඒ නන්නාදුනනා අම්මාවරුන් වෙනුවෙන් ඉටකු රනු ලබන නොමියෙන උපහාරයක් ද වනු නිසැකය. මවව් රනු ්ගේ දිනය පමණක් නොව , වසරේ සෑම දනි යකම් මව්වරනු ් ගේ දිනය සේ සළකා දරවු නග් ෙන් මවව් රනු ට ඉටුවිය යුතු යතු ුකම් සපුරාලන්නට කැපවමී කෙරෙහි අප සැමගේ දැඩි අවධානය යොමුකිරීම අතශි යින් වැදගතව් ේ. ඇමරිකාවේ පථ්‍ර ම ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් (1732-1799) තම මව වන මේරි බෝල් වොෂිංටන් මැතිණිය අනුස්මරණය කරමින් තබන ලද කීර්තිමත් සටහනකින් මෙම විශේෂිත ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි. “මා දුටු ආකර්ශනීයම කාන්තාව මගේ අම්මා. මම මගේ මවට බෙහෙවින් ම ණයගැතියි. ඇයගෙන් මට ලැබුණු සදාචාරාත්මක මග පෙන්වමී , බදු ධ් ිමය හා ශාරීරකි අධ්‍යාපනය මගේ ජීවිතයේ සාර්ථකතව් යට හේතුවූ බැව් කෘතවේදීත්වයෙන් සනිටුහන් කරමි. ” - ආචාර්ය ගාමිණී කාරියවසම්. [email protected]

මවකගේ මුහුණෙන් මතුවන දයාබර සෙනෙහස. ඉන්දියාවේ මව්වරුන්ගේ වැක්ස් කෞතුකාගාරය.

මවවු රනු ්ගේ අධිපති දෙවගන ලෙසින් සැලකෙන රියා ග්‍රීක දෙව්දුව ජපානයේ කෙනිවතාහී අම්මාවරුන්ගේ කෞතුකාගාරය.

මවව් රුන්ගේ දිනයේ නිර්මාතෘ ඇනා රීව්ස් ජාර්විස් මැතිනිය. ( පහළ - ජපානයේ යුශුකන් කෞතුකාගාරය අබියස මවකගේ සෙනෙහසේ පතර‍් ිමාව




Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook