Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Home Explore IPS.POST - User Guide

IPS.POST - User Guide

Published by itunitkg, 2020-01-23 01:40:22

Description: IPS.POST - User Guide

Search

Read the Text Version

2 . ඇමුණුම IPS.POST ක්‍රමයට පිවිසීම හා ත ොරතුරු ඇතුළත් කිරීම. 1. ඔබගේ පරිගණකගේ ඇති ‘VMware’ අයිකනය මත Click කරන්න. 2. ‘Cloud.ptc.post’ අයිකනය මත Click කරන්න. 3. පරිශීලක නාමය හා මුර පදය ඇතුළත් කරන්න. Domain ගලස PTC-PROD ගතෝරා ගන්න. IPS/909/2016/ annex 2 1

4. IPS.POST අයිකනය මත “Click” කරන්න. කාර්යාලතයන් භාරගනු ලබන ැපැල් භාණ්ඩ පිළිබඳ ත ොරතුරු ඇතුළත් කිරීම (EMA event) 5. EMA ඇතුළත් කිරීමට පිවිසීගේදී කාර්යාලගේ නම ගලස LKCMBA (COLOMBO) පමණක් ගතෝරා ගත යුතුය.(තමම අවස්ථාතේදී ඔබ කාර්යාලතේ නම ත ෝරා ගැනීතමන් වැලකිය යුතුය.) 6. විගේශ තැපැල් භාණ්ඩ පිළිබඳ ගතොරතුරු ඇතුළත් කිරීමට “Domestic Processing” මත Click කරන්න. IPS/909/2016/ annex 2 2

7. කාර්යාලගයන් භාරගනු ලබන තැපැල් භාණ්ඩ පිළිබඳ ගතොරතුරු ඇතුළත් කිරීමට “Outbound” මත Click කරන්න. 8. කවුළුගෙන් බාර ගත් තැපැල් භාණ්ඩ පිළිබඳෙ ගතොරතුරු ඇතුළත් කිරීමට “Receive item from customer” ගතෝරා ගන්න. 9. තැපැල් භාණ්ඩ ඛාණ්ඩය ගතෝරා ගන්න. 10. උදාහරණයක් ගලස EMS භාණ්ඩයක් නේ “Receive EMS” ගතෝරා ගන්න IPS/909/2016/ annex 2 3

11. අංකය ඇතුළත් කිරීම සදහා “Identifier” ගතෝරා ගන්න. 12. බර ඇතුළත් කිරීම සදහා “Weight” ගතෝරා ගන්න. බර කිගලෝ ග්‍රෑේ ෙන්න් ඇතුළත් කරන්න. උදා:- ග්‍රෑේ 10ක් සදහා 0.01ගලසද /ග්‍රෑේ 100ක් සදහා 0.1ගලසද/ කිගලෝ 1ක් සදහා 1ගලස 13. ගමනාන්ත රට ගතෝරා ගන්න. 14. ඔබ කාර්යාලගේ නම, දිනය, ගේලාෙ ගතෝරා ගන්න . ෙැරදි ඇගතොත් නිෙැරදි කරන්න. IPS/909/2016/ annex 2 4

15. තැපැල් භාණ්ඩගේ අන්තර්ගතය අනුෙ න්පි ගල්ඛන හැර ගෙනත් යමක් ඇත්නේ “ Merchandise or gift ” ඉදිරිගයන් ගලස සලකුණු කරන්න. අන්තර්ගත භාණ්ඩ ෙර්ග ලැයිස්තුගෙන් ගතෝරා ගන්න. ෙටිනාකම ඇතුළත් කරන්න. 16. තැපැල් භාණ්ඩගේ න්පි ගල්ඛන පමණක් අන්තර් ගත ගේ නේ “ Merchandise or gift ” ඉදිරිගයන් කිසිඳු සළකුණක් ගනොකරන්න. IPS/909/2016/ annex 2 5

17. ගතොරතුරු ඇතුළත් කර අෙසන් නේ “Next Item” මත Click කරන්න. කවුළුතවන් භාර ගත් විතේශ ැපැල් භාණ්ඩ ම. ැ.හු. තව තයොමු කිරීම. a. දිනය තුළ ඔබ කාර්යාලගේ සාමානය තැපෑල ෙසන අෙස්ාාගේදී IPS.POST ගෙත ගලොේ වීගේදී ඉහත 1 සිට 4 එම ආකාරගයන්ම පිළිපදින්න. 5 පියෙගර්දී ඔබ කාර්යයාලතේ නම ත ෝරා ගන්න. උදාහරණයක් ගලස ඔබ කාර්යාලය මුල්ගල්රියාෙ නේ පහත පරිදි “ MNJ10620” ගතෝරා ගත යුතුය. b. “Outbound” IPS/909/2016/ annex 2 6

c. “Send item to next processing point” මත Click කරන්න. d. ඔබ කවුළුගෙන් භාර ගත් විගේශ භාණ්ඩ ඊඑේඑස්, පාර්සල්, න්යාපදිංචි න්පි, ෙශගයන් ගෙන් ගෙන්ෙ “Next Office” LKCMBA ගලස ගතෝරා අයිතම අංක “Identifier” යටගත් ඇතළත් කර “Add” කරන්න.අයිතම සියල්ල ඇතුළත් කර අෙසන් නේ “Store” කරන්න. IPS/909/2016/ annex 2 7

f. එවිට පහත දැක්ගෙන “ITEM INTERNAL MANIFEST” එක දිස්ෙනු ඇත. එය පිටපත් 2කින් මුද්‍රණය කර දින මුද්‍රා තබා එක් පිටපතක් සමඟ 1. EMS අයිතම “ගකොළඹ ඊඑේඑස්” ගලසද (Colombo EMS) කර ගල්බලයක්ද 2. විගේශ න්යාපදිංවි න්පි “ගකොළඹ විගේශ ” ගලසද න්යාපදිංචි කර ගල්බලයක්ද 3. විගේශ පාර්සල් සදහා “CCFR” ගලස කර ගල්බලයක්ද ගයොදා මළු ෙසා සාමානය පරිදි තැපෑල ඉදිරියට ගයොමු කරන්න. 4. මාර්ගස්ා තැපැල් කාර්යාලෙලට එගලස ලැගබන මළු තම තැපෑල සමඟ ම.තැ.හු. ගෙත ගයොමු කරන්න. 5. අගනත් පිටපත සාමානය පරිදි කාර්යාලගේ ගගොනු කරන්න. IPS/909/2016/ annex 2 8

ඇමුණුම 3 විදේශ තැපැල් භාණ්ඩ දෙදීම් කාර්යාලයට ලැබීම හා දෙදීම් විස්තර ඇතුළත් කිරීම. විදේශ තැපැල් භාණ්ඩ දෙදීම් කාර්යාලයට ලැබීම (EMG Event) 1. තම කාර්යාලයට ලැබුණු විදේශ තැපැල් භාණ්ඩ ලැබුණු බව සනාථ කිරීම සඳහා IPS.POST ක්‍රමයට පිවිසීදේදී ඇමුණුම 2 අනුව 1සිට 4 පියවර අනුගමනය කරන්න 5 පියවරදී තැපැල් කාර්යාල ලැයිස්තුදවන් තම කාර්යාලදේ නම දතෝරා ගන්න. උදාහරණයක් දලස ඔබ කාර්යාලය මුල්දල්රියාව නේ පහත පරිදි “ MNJ10620” දතෝරා ගත යුතුය. 2. දේ සදහා “ Domestic processing “තුලින් ඇතුළුව “Inbound” දතෝරා දගන “receive Item at delivery office “ මත Click කරන්න. a. ඔබ කාර්යාලයට දබදීමට ලැදබන විදේශ තැපැල් භාණ්ඩවල අංක ඇතුළත් 3. කරන්න. b. එකවර එක් තැපැල් භාණ්ඩයක් දහෝ කිහිපයක් දමදස් ඇතුළත් කල හැක. c. අවසානදේ store කරන්න. ඔබ කාර්යාලයට දබදීමට ලැදබන IPS/909/2016 Annex 3 1 විදේශ තැපැල් භාණ්ඩ පිළිබඳව IPS.POST පේධතිය භාවිතා කර ඇතුළත් කල යුත්දත් දමම EMG Event එක පමණි. දබදීේ විස්තර ඇතුළත් කල යුතු වන්දන්

ඇමුණුම 3 විදේශ තැපැල් භාණ්ඩ දෙදීම් කාර්යාලයට ලැබීම හා දෙදීම් විස්තර ඇතුළත් කිරීම. දෙදීම් විස්තර E-Pay මෘදුකාාංගය භාවිතා කර ඇතුළත් කිරීම. 1. ඔබ කාර්යාලයට දබදීමට ලැදබන විදේශ තැපැල් භාණ්ඩවල දබදීේ විස්තර ඇතුළත් කිරීමට E-Pay පේධතිදේ “Payments/Services” a තුල ඇති “Mail Services” bහි IPS.POST c අයිකනය තුළින් පිවිදසන්න. 2. b c a 2. දබදීේ විස්තර ඇතුළත් කිරීමට “Delivery Foreign Article” මත click කරන්න. IPS/909/2016 Annex 3 2

ඇමුණුම 3 විදේශ තැපැල් භාණ්ඩ දෙදීම් කාර්යාලයට ලැබීම හා දෙදීම් විස්තර ඇතුළත් කිරීම. 3. ඔබ පහත කවුළුව දවත දයොමුවනු ඇත. a c b f d e g h 4. තැපැල් කාර්යාලයකට දබදීමට ලැදබන තැපැල් භාණ්ඩ වල දබදීේ/දබදීමට උත්සාහ කිරීේ විස්තර ඇතුළත් කිරීදේදී පහත දැක්දවන අවස්ථා කිහිපයක් හදුනා ගත හැක. i. තම කාර්යාලදයන් දබදනු ලබන තැපැල් භාණ්ඩ. a. තම කාර්යාලදේ නම දතෝරා ගන්න. b. නිවැරදිව දබදුදේ නේ “Delivered” යන්න දතෝරා ගන්න. c. භාරගත් තැනත්තාදේ නම ඇතුළත් කරන්න. d. ඊඑේඑස්/දරජිස්ටර්/පාර්සල් අතරින් නිවැරදි කාණ්ඩය දතෝරා ගන්න. e. දිනය දේලාව පරීක්ෂා කරන්න. f. දබදීේ අවස්ථාවක දමය අදාල දනොදේ. g. යේ විදේෂ පණිවුඩයක් ඇත්නේ සටහන් කරන්න. h. බාර් දකෝඩ් අංකය Scan කරන්න. නැත්නේ යතුරු පුවරුව මඟින් ඇතුළත් කර submit කරන්න. IPS/909/2016 Annex 3 3

ඇමුණුම 3 විදේශ තැපැල් භාණ්ඩ දෙදීම් කාර්යාලයට ලැබීම හා දෙදීම් විස්තර ඇතුළත් කිරීම. ii. තම කාර්යාලදයන් පාලනය වන තැපැල්/උප තැපැල් කාර්යාල වලින් දබදනු ලබන තැපැල් භාණ්ඩ. a. තම කාර්යාලදේ නම දතෝරා ගන්න. b. යන්න දතෝරා ගන්න. c. දමය අදාල දනොදේ. d. ඊඑේඑස්/දරජිස්ටර්/පාර්සල් අතරින් නිවැරදි කාණ්ඩය දතෝරා ගන්න. e. දිනය දේලාව පරීක්ෂා කරන්න. f. යන්න දතෝරා ගන්න. g. දබදීේ තැපැල් /උප තැපැල් කාර්යාලදේ නම ඇතුළු කරන්න. h. බාර් දකෝඩ් අංකය Scan කරන්න. නැත්නේ යතුරු පුවරුව මගින් ඇතුළත් කර submit කරන්න. iii. වරදවා ලැදබන තැපැල් භාණ්ඩ. a. තම කාර්යාලදේ නම දතෝරා ගන්න. b. යන්න දතෝරා ගන්න. c. දමය අදාල දනොදේ. d. ඊඑේඑස්/දරජිස්ටර්/පාර්සල් අතරින් නිවැරදි කාණ්ඩය දතෝරා ගන්න. e. දිනය දේලාව පරීක්ෂා කරන්න. f. යන්න දතෝරා ගන්න. g. ඉදිරියට යවන නිවැරදි දබදීේ තැපැල් කාර්යාලදේ නම ඇතුළත් කරන්න. h. බාර්දකෝඩ් අංකය Scan කරන්න. නැත්නේ යතුරු පුවරුව මඟින් ඇතුළත් කර submit කරන්න. Ii , iii යන අවස්ථාවලදී අදාල තැපැල් භාණ්ඩ නිවැරදි ගමනාන්තය දවත ලැයිස්තු ගතකර දනොපමාව දයොමුකල යුතුය. iv. තම කාර්යාලදයන් දබදනු ලබන තැපැල් භාණ්ඩ දබදීමට දනොහැකිවූවිට . a යටදත් ද , f යටදත් දබදීමට දනොහැකිවූ දේතුවද දතෝරා ගන්න. *** ඉහත දතොරතුරු සියල්ල අදාල විදේශ තැපැල් භාණ්ඩය තම කාර්යාලයට ලැබුනු දිනම සවස 3.00ට දපර ඇතුළත් කිරීමට ක්‍රියා කල යුතුය. IPS/909/2016 Annex 3 4


Like this book? You can publish your book online for free in a few minutes!
Create your own flipbook