Important Announcement
PubHTML5 Scheduled Server Maintenance on (GMT) Sunday, June 26th, 2:00 am - 8:00 am.
PubHTML5 site will be inoperative during the times indicated!

Deedesign Graphics Download
  • 0
  • 0
Sajeevi Lokaya
ISBN: 978-955-0822-01-0
Author: Rev. Bellana Gnanawimala Thero
Compliler: Chamika Munasinghe)
Publisher: Sahitha Poth Piyasa
Cover Designer: Deedesign Graphics

අග්ග මහ පණ්ඩිත ආචාර්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරු කරගෙන සකස් කර ඇත. බුදුසරණ පුවත්පතේ 'සක්වළ සක්මන' නමින් පළ කෙරුනු ලිපි පෙළෙහි පළමු කොටස් 20 ඇතුළත් මෙම ග්‍රන්ථය 'සක්වළ සක්මන ' ප්‍රථම භාගය ලෙස නම් කොට ඇත.
සක්වළ දැක්ම හා ජීවන පැවැත්ම, පිටසවළත් බුදුවරු වැඩ වෙසෙත් ද? සක්වළ ගල සිට විහිදෙන ලෝකය, ලොව මවන්නෙකු හෝ රකින්නෙකු නැද්ද?, ඉහළ තලවල ජීව ලෝක, ආලෝකයේ වේගය හඹා යාම, ආධ්‍යාත්මික ශක්ති විශේෂ, සක්වළ ශබ්ද සහ සංඥා, බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ, විඳින විඳවන විවිධ ලෝක, තිරිසන් ලෝයේ ස්වභාවය, අපාය සහ මළ මුහුද, අපායේ විලාපය, රාවණ රජුගේ දඬු මොණර යුගය, අත්භූත ශක්ති හා විශ්ව බලවේග, නොදිරන සිරුරු සහ පිටසක්වළ ජීවය වැනි දේ පිළිබඳ කරුණු මෙම ග්‍රන්ථයෙන් අණාවරනය කෙරෙනවා.

Like this book? You can publish your book online for free in a few minutes!

Create your own flipbook
View Text Version Likes : 0
Category : All Report
  • Follow

  • Upload

  • 0

  • Embed

  • Share

Sajeevi Lokaya